ගුරු පිය හරසර


(අචිනි ඉසුරිකා බලංගොඩ සිට ) - බලන්ගොඩ ජාතික පාසලේ නොබෝදා විශ්‍රාම ගිය ගුරු මවුපියන්ට උපහාර දැක්වීමේ උත්සවයක්  පැවැත්විණි. ඒ ගුරු මවු පිය වරුන් හරසරින් විදුහලට කැඳවාගෙන එනු ලැබුහ.