දුම්රිය පාරේ ගිහින් දඩ කයි


කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයන් සිව් දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 50 බැගින් දඩ නියම කළේය.

දුම්රිය මාර්ගයයේ ගමන් කිරීම සපුරා තහනම් ය.