ඉකුත් සෙනසුරාදා හා ඉරිදා ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම මෙවරද විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක මහගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වය පරිදි විහාරස්ථ දායක සභාව විසින් පැවැත්විණි.
ලාංකීක සහ ඉතාලිජාතික භික්ෂූහුද හා විශාල බෞද්ධ හා අබෞද්ධයෝද මීට සහභාගී වුහ.
තවද මෙහි විශේෂ සිද්ධිය වූයේ ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා හා එම මහත්මිය ද තානාපතිකාර්යාලයේ රාණි බුලත්වෙල මහත්මියද මීට සහභාගී වුහ.