කැලණි සිසුහු අදත් මහ පාරේ


සරසවි වසා  අධ්‍යාපන වෙළෙද කලාප ඇති කිරීමට රජය උත්සාහ කරතියි පවසමින් ඊට  විරෝදය දක්වා කැළණි විශ්ව විද්‍යාලයයේ  මහා ශිෂ්‍ය සංගමය  විශ්ව විද්‍යාලය ඉදිරිපිට මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹිය.