අම්බලන්ගොඩ මාදම්පා ගඟේ ඌරාවත්ත තොටුපොළ ආසන්නයේ දැලක පැටැලී සිටි අඩි 11 ක් පමණ දිග කිඹුලකු අල්ලා ගැනීමට ප්‍රදේශවාසීහු සමත් වුහ.
කාලයක් තිස්සේ මෙම ඔයේ කිඹුලන් ගැවසෙනු දුටු බව ප්‍රදේශවාසිහු කියති.
වනජීවි නිලධාරීන් කියා සිටියේ බුන්දල රක්ෂිත වන අභය භූමියට කිඹුලා මුදා හරින බවයි.

