ඉදල්ගස්හින්නේ 45 වැනි බිංගේ අසළ පස්කන්දක් කඩා වැටීමෙන් කොළඹ උඩරට දුම්රිය මාර්ගය අවහිරවී ඇතැයි පොලීසිය කියයි. බද
දියත
විජේවීර දුව යළි රිමාන්ඩ්
සිය මවට හා සහෝදරයකුට පහර දී නිවසේ දේපළ වලට අලාභ හානි සිදු කැර සාපරාධි බියක් ඇති කර මරණ තර්ජන එල්ල කළ&
නැ‘හිර පළාත් සභා තීරණ හමස් මල්ලේ
නැගෙනහිර පළාත් සභා රැස්වීමේ ගන්නා තීරණ ක්‍රියාත්මක නොවෙතියි කියමින් එම රැස්වීම් වර්ජනය කිරීමට සාකච්ඡා පවත්ව
සෞදියෙන් අවසන් නිවේදනයක්
සෞදි අරාබියේ නීතී විරෝධීව රැදී සිටින්නන් සදහා පොදු සමා කාලයක් ලබා දී ඇති බැවින් ඔබ හෝ ඔබේ ඥාතියකු නීතී
මාව රඟපෑමට යොමු කළේ ලොකු නැන්දා
ඒ ලෙවල් විභාගයට මුහුණ දීලා ඉවරවෙලා මේ කට්ටිය ඔක්කෝම බලාගෙන ඉන්නෙ ඊළඟට පනින පිම්ම මොකක්ද කියලයි. හැබ
මදුරුවාත් නිකම් නෑ
පසුගිය මාස පහේ දී මදුරුවන් බෝවන්නට ඉඩ හළ දෙදහස් හත්සිය හැත්තෑ තුන් දෙනකුට නඩු පවරා රුපියල් 5182000 දඩ අය කරගත් බව
‘සොඳුරු මිනිසකු අහිමි වුණා‘
එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයෙන් පටන් ගෙන පක්ෂයත් රටත් ජනවාර්ගික සමගියත් ආගම් අතර සහජීවනයත් උදෙසා අමිල මෙ
හොලිවුඩ් විශ්වකර්මයා ලංකාවේ සංචාරයක
ස්ටිවන් ස්පිල්බර්ග් මෙවර පැවැත්වු කාන්ස් චිත්‍රපටි සම්මාන උළෙලෙන් පසු විවේක ගැනිමට තීරණය කර ඇත. ඒ සඳහා ඔහ
දිසා විනිසුරු යළි රිමාන්ඩ්
හංවැල්ල හෝටල් හිමි කතකගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් හෝමාගම දිසා විනිසුරු හේර
පර්ත් නුවර තොරණ බලන්න ලස්සනයි
(අරුණ ජයවර්ධන - ඔස්ට්‍රලියාවේ පර්ත් නුවර සිට) බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශී ලංකා බෞද්ධ විහාරයේ දහ තුන් වැන
පර්ත් නුවර තොරණ බලන්න ලස්සනයි
බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශී ලංකා බෞද්ධ විහාරයේ දහ තුන් වැනි වෙසක් සැමරුම මෙවරත් උත්කර්ෂවත් ලෙස පසුගිය
බලපිටිය උප සභාපතිට එරෙහි බරපතල පැමිණිල්ලක්
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා බලපිටිය ප්‍රාදේශීය සභාපති ගැන බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රාදේ
ලංකා වකුගඩු රෝගීන්ට පැරිස් ලාංකිකයෝ පිහිට වෙති
ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයෙන් ආබාධිත රෝගීන්ට උපකාර කිරීම අරමුණු කොට සංවිධානය කළ පැරිස් ශේන් ගඟ අද්දර වසන්තයේ සැ
දඩයක්කරුට තබ්බෝව මුවා අජීර්ණ වේ
තබ්බෝව කොන්ගස් වැව රක්ෂිතයේ විල් මුවකු මරා මස් රමින් සිටි දඩයක්කරුවකු අත්අඩංගුවට ගත් බව කළුවරගස්වැව පොලීසිය ක
තුන් වසරකට පසු මාල හොරු කොටුවෙති
2009 දී රුපියල් ලක්ෂ පහළොවක් වටිනා රන් මාල 15ක් කොල්ල කෑ සිව් දෙනක් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංග
සද්ධාතිස්ස දහම් පාසල වෙසක් සමරයි
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත දහම් පාසලේ සියලුම දරු දැරියන් සහභාගී
තායි භික්ෂුණීහු පිරිසක් එති
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර බෞද්ධ කටයුතු වර්ධනය කරමින් මෙරට බෞද්ධ සිද්ධස්ථාන නැරඹීම සඳහා තාවකාලික භික්ෂ
ඉරාන ජනපති නූලෙන් බේරෙයි
ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් උතුරු ටෙහෙරානයේ කඳුකර පාරක උමං මාර්ගයක් විවෘත කිරීමට හෙලිකොප්ටරයෙන් යද්දී එ
අයියා මලෝ හොරට විදුලිය අරන්
විදුලි මීටරය මගහැර කම්බියක් යොදා හොරෙන් විදුලිය ගත් බව කියන පිරිවෙන් ගුරුවරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු වන අරක්කැම
ඈෂ්ලි රත්නායක - වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියට එක්වන්න’යි පෞද්ගලික ආයතන වලට ආරාධනා කරමින්
”වසරකට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් 2000 ක් පමණ පාසලෙන් ඉවත් වෙනවා. මෙයින් කීපදෙනාටයි ජාතික කණ්ඩායම නියෙජනය ක
සැප කෝච්චිය මංගල ගමන් අරඹයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම වායුසමනය කරන ලද නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද මහනුවර සිට කොළඹ කොටුව දක්වා සිය මංගල ගමන ඇ
අද කාලගුණය ( ජුනි 03)
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අපරභා
පොලිස් සංදේශය
මහඔය තේක්කවත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය. කොටහේන කො&z
තැපැල් කෝච්චිය පීලි පනී
කොළඹ සිට බදුල්ලට ගිය තැපැල් දුම්රිය අද අළුයම නානුඔය ආසන්නයේදි පිලී පැන ඇතැයි පොලීසිය කියයි. අනතුරින් කිසිවෙකුට
පානදුර රාජකීයට ලකුණු 7 ක ජයක්
මාධව නිමේෂ්ගේ (107) ශතකය නිසා වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ පළමු තරගයේදී (පැරබෝලා ක්‍රමයට අනුව) ශ
වෙළෙඳ සේවා ක්‍රිකට් සභාපතිගෙන් ආරාධනාවක්
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සාමාජිකත්වය ලබාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුවේ කොටස්කරුවන් බවට පත්වන ලෙස වෙ
බෝම්බයක් පිපිරී පයිලට් මැරේ
අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ ගුවන් නියමු බල පන්ති ලුතිනන්වරයෙකු සිය නිළ නිවසේදී බෝම්බයක් පිපිරී අද අළුයම ම
වෙරළ අවට තද සුළං
නිරිතදිග මෝසම් හේතුවෙන් බසිනාහිර හා දකුණු පළාත්වල අද රාත්‍රී කාලයේ තද සුළං ඇතිවී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපා
ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කම් තුනක්
දෝහා කටාර් හි පැවති ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට පොළොන්නරුව රාජකීය
අන්තර් සංගම් දැල්පන්දු ශුරතාව වෙළෙඳ සේවා පිලට
වසර හතකට පසුව පැවැති අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියේ ශූරතාව වෙළෙඳසේවා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. කුරුණ

