‘කොන්දේසි මත රියදුරාට සල්ලි ගෙවන්න සූදානම්‘


 තමන් බලයෙන් වෑන් රියකට දමා කැමැත්තට එරෙහිව කොළඹ ගෙන ආ බව කියන්නේ නම් අනුරාධපුර වෑන් රියදුරාගේ ගාස්තුව ගෙවීමට සූදානම් යැයි බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ කණ්ඩායම ට්විටර් වෙබ් අඩවියට කියා ඇත.

‘අපිට ගෙවීමට සිදු වී ඇත්තේ අප බලෙන් කොළඹට ගෙන ඒමේ ගාස්තුවයි. පොලිසියේ ඒ වැඩේට අප මුදල් ගෙවිය යුතුද?‘ යනුවෙන් එහි සඳහන් වේ.