නයිජීරියා උප ජනපති ගුවනින් මත්තලට


 නයිජීරියානු උප ජනපති නමාඩි සම්බෝ මහතා ඔහුගේ විශේෂ ගුවන් යානයෙන් අද සවස  මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට   ගියේය.

එහිදි ඔහු  රාජ්‍ය තාන්ත‍්‍රීක රන් සමරු පොතේ සටහන් තැබුවේය.  

මෙම අවස්ථාවට ගුවන් තොටුපලේ ප‍්‍රධාන විධායක නිලධාරි ඩෙරික් කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය ගුවන්තොටුපල කළමණාකරු ආර්.එම් පියදාස මහතාද සහභාගි විය.