නව මං පෙත් සොයමින් මතු වන අභියෝගවලට නොපැකිලිව මුහුණ දෙමින් පොදු රාජ්‍ය මණ්ඩලයට දිගු ගමනක් යෑමට ඇතැයිද දැනුම බෙදා හදා ගනිමින් ඒ ගමන එකාවන්ව යායුතුයැයි ද පොදු රාජ්‍ය මණ්ලයේ මහ ලේකම් කමලේශ් ෂර්මා සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
පොදු රාජ්‍ය මණ්ලයේ කාර්ය භාරය වීය යුත්තේ ලොව රටවල් සමීප කිරීම බවත් ඔහු ප්‍රකාශ කළේය.

