සාම්පූර් අනාතයෝ දෙවියන් යදිති


සාම්පූර් කිලිවෙඩ්ඩියේ පවුල් 350ක යුද අනාථයන්ට තම ගම් බිම් බලා යෑමට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලමින් අද දේව කන්නලව්වක් ඇරැඹීය.

දෙමළ ජාතික සන්ධාන නායන ආර් සම්බන්ධන් ඇතුළු පිරිසක් ද එහි පැමිණ සිටිති.