සුවපත් කරන්නට ජීවිතයක්


ඉතාලියේ මිලානෝ නගරයේ කාලාර්ථයේ ගී සැඳෑවේ හය වැනි දර්ශනය ප්‍රවීන සංගීතවේදී නවරත්න ගමගේ මහතාගේප්‍රධානත්වයෙන්නොවැම්බර් 16 වැනි සෙනසුරාදා සවස හයට මිලානෝ   නො.48,ඩොන් බොස්කෝ ශාලාවේදී ස්වාභාවික ගීත රසවතුන්ගේ රසවින්දනය උදෙසා ගෙනහැර පෑමට සියලු විධිවිධානයන් සැලසුම් කර ඇති බව මිලානෝ සුවපත්සේවා සංවිධානයේ ප්‍රධාන සංවිධායක ලෙස්ලි ලෝව් මහතා පැවසීය.

මෙවර මෙමවැඩසටහන ගෙන හැරපානුයේ වයික්කාල උතුරු කම්මල අංක 52 නිවසේ පදිංචි, හදිසි අනතුරකින් වසර කිපයක සිට සිහි සුන්ව සිටින ඩිලූ රොෂාන් තරුණ මහතා සුවකර ගැනිමට අවශ්‍ය ආධාර මුදල් එකතු කර ගැනීමට බව ලෙස්ලි ලෝව් මහතා පැවසිය.

 කාලාර්ථයේ ගී සැඳෑව කීර්ති හෙට්ටිතන්ත්‍රී මහතාගේ ඉදිරිපත් කිරිමකි.