බෘනායි අගමැතිත් එයි


බෘනායි අගමැති හසනලී බොල්කියා මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.

අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් ඔහු විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී ඔහු පිළිගත්තේය.