නවසීලන්ත විදේශ ඇමති යාපනයට


නවසීලන්ත විදේශ කටයුතු ඇමති   මැක් කලී සහ නවසීලන්ත මහ කොමසාරිස්  ජෑන් හෙන්ඩර්සන් මහත්මිය  ඇතළු  නියෝජිතයෝ හය දෙනෙක්  කොළඹ ගුවන් හමුදා රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේ සිට යාපනය අර්ධද්වීපයට ගුවන් හමුදා හෙලිටුවර්ස් සේවයට අයත් හෙලිකොප්ටර් යානාවකින්  අද  පිටත්ව ගියහ.

මේ පිරිස  වවුනියාව, මුල්ලිවේලි  සහ යාපනය යන ප‍්‍රදේශයන්හි සංචාරය කිරීමට නියමිතය.