බහමාස් අගමැති දිවයිනට


බහමාස්  අගමැති පෙරී ක්‍රිස්ටී මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද දිවයිනට පැමිණියේය.

ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදි අධිකරණ අමාත්‍ය රාවුප් හකීම් මහතා විසින් ඔහු පිළිගත්තේය.