ලැජ්ජාවෙ බෑ


ඉතාලියේ සවෝනා නගරයේ  විශාළ වෙළඳසලකින්  යූරෝ 100ක් (රුපියල් 17900 ) වටිනා කේක් ගෙඩියක් සහ බ්‍රවවුන් වර්ගයේ රැවුල බැමේ යන්ත්‍රයක් තම දරුවා ගෙනයන කරත්තයේ සඟවාගෙන ඒමට තැත්කළ  ශ්‍රිලාංකිකයෙක් වෙළඳසලේ ආරක්ෂකයින් විසින් අල්ලා ගනු ලැබීය .

කීපවතාවක්ම මෙම බඩු ඇති රාක්ක වටා ගමන්කළ ලාංකිකයා ගැන සැක සිතූ ආරක්ෂකයන් මුදල්ගෙවා පිටවන තැනදී හොරබඩු සමඟ ලාංකිකයා අල්ලාගෙ පොලීසියට භාරදීඇත. මෙම ලාංකිකයා  මීට පෙරද  මෙම වෙළඳසලේ ආරක්ෂක අංශවලට හුරු පුරුදු අයෙකි.