දියත

බිරිය සිරුර හමුවේ

පන්ගන්විල කැලයක තිබී 18 හැවිරිදි විවාහක කතකගේ සිරුරක් සොයාගත් ඇල්පිටිය පොලිසිය ඇගේ සැමියා අත්අඩංගුවට ගත්තේය. 

තේ ලොරියක් කොල්ල කති

බදුල්ලේ සිට කොළඹ බලා තේ පටවාගෙන යමින් සිටි ලොරියක් හල්දුම්මුල්ල ඌවතැන්නේ දී අද අළුයම කොල්ලකෑ පිරිසක් රුපියල් ල

බසය අනතුරේ

බුලත්සිංහල ඈගල්ඔය බඹරකන්ද පාලම අසළ දී බසයක් අනතුරකට ලක්වීනේ මගීහු 14 දෙනෙක් තුවාල ලදහ. එම පිරිස අවමගුල් ගෙදරක ගොස