යාපනය ආරක්ෂක සේනා ආඥාපති කාර්යාලයය යාපන දිසාපති කාර්යාලයය හා ශ්‍රී ලංකා පොලිසිය සංවිධානය කළ අවුරුදු උළෙලක් යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
ආගමික නායකයෝ ද, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා, යාපනය මහ දිසාපති එස් අරුමෙයිනායගම්, යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් ඉන්ද්‍රසේන මහත්වරු ද ආරාධිතයන් අතර වූහ.

