සුදු මඩුවෙක් කල්පිටියෙන්


කල්පිටිය කරඹ ප්‍රදේශයේ ඉස්සන් ගොවිපළකින් සුදුපාර මඩුවකු හමුවී තිබේ.  අඟල් පහක් පමණ දිගින් යුත් මඩුවා ඉස්සන් පොකුනට වතුර ගන්නා කලපුවෙන් මෙම මඩුවා හමු වූ බව එහි හිමිකරු කියයි. මෙම මඩුවා අල්ලා නාරා ආයතනය ලබා දීමට කටයුතු කරන බව ගොවිපොළේ හිමිකරුවන පියන්ත හපුආරච්චි මහතා කියයි.