වල් අලියා පැය බාගයක් පාර වසයි


අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයට හදිසියේ ම කඩා වැදු වල් අලියකු පැය බාගයක් තිස්සේ පාරේ එහෙ මෙහෙ දිව යමින් කළබල කාරී ලෙස හැසිරීම නිසා එම මාර්ගය ගමනා ගමනයට බාධා එල්ල විය. මෙම අලියාගේ ඇස් පෙනීම ඉතා දුර්වල බව වනජීවි නිලධායෝ කියති. ප්‍රදේශවාසීන් අලිවෙඩි පත්තු කිරීම පසු අලියා කැලය දෙසට ගියේය.