ලෙස්ටර්ට 95යි : ජනපතිගෙන් හාද්දක්


ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 95 වැනි ජන්ම දිනය දා මහින්ද රාජපක්ෂ ජනපති ඒ මහතාගේ කොළඹ නිවසට ගොස්  සුබ පැතීය.

ඔහු ඉටු කළ මෙහෙය වෙනුවෙන් උපහාර තිලිණයක් ද පිරි නැමීය.