ලීසිං කර මිලට ගත් කුඩා ලොරියක් බදු ගත් පුද්ගලයකු එහි පාට වෙනස් කැර රුපියල් අසු දහසකට විකිණි යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුකරුද වාහනයද මිරිහාන පොලීසියේ විශේෂ විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.
මීපේ පදිංචිකරු තම වාහනය මාසයකට රුපියල් තිස්දාහා ගානේ කුලියට දී තිබියදී ඔහුට ද හොරෙන් එය විකුණා ඇතැයි පොලීසිය කියයි.

