භූතයා යන්ත්‍රයකින් ගොයම් කපද්දී වැසි ඇද හැළිම නිසා කුඹුරෙන් ඉවත් ගිය දෙදෙනෙක් තබ්බෝව දේවපුරදී අකුණු සැර වැදීමෙන් මරුමුවට පත්වූහ. රූපවාහිනි ඇන්ටනාවක් අසලින් යද්දී අකුණු සැර වැදී ඇත්තේ කුලියාපිටියේ සහ ඉංගිරියේ සිට පැමිණි දෙදෙනකු බව කියයි.