බිරිය සිරුර හමුවේ


පන්ගන්විල කැලයක තිබී 18 හැවිරිදි විවාහක කතකගේ සිරුරක් සොයාගත් ඇල්පිටිය පොලිසිය ඇගේ සැමියා අත්අඩංගුවට ගත්තේය.  වසර දෙකකට පෙර එම තරුණය විවාහ වූ බව කියන එම තරුණිය දින කිහිපයක්ම අතුරුදන්ව සිටි බව කියති.