මාවනැල්ලේ බටවල කම්හලකින් කල් ඉකුත් වු ජෙලි පැකට් පනස් දහසක් සොයා ගත් භාරිභෝගික අධිකාරිය කම්හලටද සීල් තැබීය.
පැකැට්ටුවක් රුපියල් පහ ගණනේ විකිණීමට තිබු මෙම ජෙලි පැකට් කල් ඉකුත් වි ඇති බව සොයාගෙන ඇත්තේ ගාල්ලේ වෙළද සලකින් බව පාරිභෝගික අධිකාරිය කියයි.