53 මව 20 පෙම්වතාගෙන් ගැබ් ගනී


පදිංචියට නිවසක් ලබා දී තමාට රැකවරණය සලසන ලෙස සිය 20 හැවිරිදි පෙම්වතාගෙන් ඉල්ලමින් මාස තුනක ගැබිනියක බව කියන 53 හැවිරිදි දෙදරු මවක් මීරිගම පොලිසියට පැමිණිලි කළාය.

ඇය ගැබ් ගෙන ඇත්දැයි සැකහැර දැන ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට නියමිතය.