පරිසර නියමුවෝ ශ්‍රීපාද මළුව පිරිසුදු කරති


ශ්‍රී ලංකාවේ සියලුම පූජනීය ස්ථාන පිරිසිදු කිරීමේ පළමු පියවර අද ශ්‍රීපාද කන්දෙන් ආරම්භ විය. පරිසර නියමුවන්, පාසල් දරුවන් සහ විශ්ව විද්‍යාල සිසුන් දහසකගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදුකරනු ලබයි. මධ්‍යම පරිසර අධිකාරිය මෙය ක්‍රියාවට නංවයි. මීට අමතරව රුක් රෝපණ වැඩ සටහනක් ද ක්‍රියාත්මක කළේය.