මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ අලුත් අවුරුදු උළෙල අප්‍රියෙල් 13 වෙනි ඉරිදා පැවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව
දියත
සුසමය ගුරුනට මැරයෙක් ඔරවයි
ගුරුවරයකුට පහර දුන් පුද්ගලයකු අපේක්ෂිත ඇප මත සිටිමින් නැවත නැවතත් බලපෑම් කරතියි කියමින් බොරැල්ල සුසමයවර්ධන වි
මුල්ලේරියා ප්‍රා සභාපති ගෙදර පීසී දෙන්නාගේ වැඩ තහනම්
මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ ගෙදර ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරුන්
සටහන් වෙනස් කළැයි අපරාධ ඕඅයිසීගෙත් වැඩ තහනම්
පැමිණිල්ලක සටහන් වෙනස් කළැයි හොරණ අපරාධ අංශයේ ස්ථානාධිපති හා සැරයන් වරියකගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි. &nbs
ජය දද බැඳ සිංහ පැටව් එති
ජගත් ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්රමුඛ ක්‍රිකට් කණ්ඩායම අද පස්වරු පහ පසුවී ම
ගැමියකු මරා කහ දියර ඉස ගේත් සෝදලා
අත්පා බැඳ තිබූ මළ සිරුරක් පොල්පිතිගම මණ්ඩපොළ ළිඳකින් සොයා ගත් බව පොලිසිය කියයි. මිය ගිය පුද්ගලයා (60) ඔහුගේ න
දන්න ෆේස්බුක් ගැන නොදන්න දේ
අන්තර්ජාලය පරිහරණය කරන ලෝක ජනතාව අතරේ වෑඩි පිරිසක් පරිහරණය කරන ෆෙස් බුක් සමාජ වෙබ් අඩවිය පිලිබඳව අපේ අවධානය ය
අපේ ක්‍රිකට් කණ්ඩායමට රතු පළස එළයි
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුව
මල් කැකුළක් තලා හිරේ යයි
14 හැවිරිදි දැරියක කෙළෙසූ ප්‍රියංත සංජීව නම් පෙදරේරුවකු බරපතල වැඩ ඇතිව වසර 15ක සිර දඬුවමක් නියම කළ කුරුණෑගල මහා
දිවිදුන් රණවිරුවනට පකිස්තාන ජනරාල් උපහාර පුදයි
පස් දින නිල සංචාරයකට මෙරටට පැමිණ සිටින පාකිස්තාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු සභාපති ජනරාල් රෂාඩ් මොහොමඩ් බත්තරමුල්
බොරු ලොතරැයියෙන් සල්ලි ගරන්න බැරිවේ
වතුකරයේ නිවාසවලට ත්‍රිරෝද රථයකින් ගොස් විදුලි උපකරණ විකුණා පසුව ඒ සඳහා ලොතරැයි දිනුමක් ඇදී ඇති බව පවසමින් රුප
ලක්ෂ හතක හොර ලෑලි අසුවේ
රුපියල් ලක්ෂ හතක පමණ ලෑලි තොගයක් අනවසරයෙන් ප්‍රවාහනය කළ බව කියන දෙදෙනකු, ලොරියද සමග දඹගල්ල-බදුලුවෙල පාරේ දී අත්
රේණුක පෙරේරාට ලොකු පුටුවක්
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපති ලෙස බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක රේණුක පෙරේ
දකුණේ මහ ඇමති වැඩ අරඹයි.
දකුණු පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් වූ ශාන් විජයලාල් ද සිල්වා මහතා ‘‘දක්ෂිණ පායේ “ පිහිටි දකුණු පළ
හොර මස් නීරස වේ
බලපත්‍රයක් නොමැතිව ගවයකු ඝාතනය කළ බව කියන සැකකරුවෝ දෙදෙනෙක් අලවතුගොඩ පොලිසිය විසින් මස් කිලෝ 77ක් ද සමග අද අලුය
ලක් ජය ලන්ඩනයේත් සමරයි
ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකික තරුණ පිරිස් ඉමහත් උද්දාමයකින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ලෝ
යුක්රේන කතගේ හිත උණු වේ
තංගල්ල මැදකැටියේ සංචාරක නිවහනක දී තමාට පහර දුන් ත්‍රිරෝද රියදුරාට සමාව දීමට යුක්රේන තරුණියක් කැමැත්ත පළ කළාය.
හිටි ගමන් හාල් කිලෝවටත් වදී
කොළඹත් ද, වී නිශ්පාදන ප්‍රදේශවල ද සහල් මිල කිලෝව රුපියල් 10ත් 15ත් අතර ගණනකින් ඉහළ ගොස් ඇත. මරඳගහමුල මෙන්ම පො&zw
දකුණු අධිවේගී බස් අපලය ඉවරයි
මාතර - කොළඹ හා මාතර - කඩුවෙල අධිවේගී මාර්ග බස් සේවය අද පෙරවරුවේ ඇරැඹිණි. ලංගම හා පෞද්ගලික බස් දින 24ක් තිස්සේ කඹ
යට ගියාවට හානි කළැයි හිමිනම රිමාන්ඩ්
හිඟුරග්ගොඩ පන්සල්ගොඩැල්ල පුරාවිද්‍යා භූමියේ නිධන් හාරා පුරාවස්තුවලට හානි කළැයි සැකපිට හලාවත ජයබිම විහාරවාස
රජරට 13කගේ පන්ති තහනම්
රජරට විශ්ව විද්‍යාලයයේ සිව් වැනි වසරේ සිසුන් පිරිසකට පහර දුන්නැයි එහි දෙවැනි හා තෙවැනි වසරේ සිසුන් 13 දෙනකුගේ ප
අද කාලගුණය (අප්‍රේල් 08)
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයින පුරාම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන
දොලොස් ලක්ෂයක රන් බෝල පස්සෙන් එළියට
රිදී ආලේප කළ රත්තරන් බෝල 10 යක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක
කන්න බැරි සොසේජස් වනසයි
නියමිත උෂ්ණත්වය නොමැතිව ගබඩා කළ රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා සොසේජස් ඇතුලු මස් නිෂ්පාදන තොගයක් විනාශ කරන ලෙස හල
විස්සයි විස්ස ජය පැරදුම විදෙස් මාධ්‍ය වාර්තා කළ හැටි
බංගලාදේශයේ පැවැති පන්දුවාර විස්සයි විස්සයි ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහ තරඟයේදී ඉන්දියා පිතිකරු යුවරාජ් සිං
පට්ටිය හංදියේ තුවක්කුවක් පත්තුවේ
යතුරුපැදියකින් ආ පුද්ගලයකු කැලණිය පට්ටිය හංදියේ දී තරුණයකු (22) වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. වෙඩි කෑ පුද්
හිරේ ගිය මිනිහා වසර 29ක්ම එළියේ
මහව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු දෙකකට වරද පිළිගත් සැකකරුවකු සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීමට පෙර ඇඟිලි ස
ජනපතිගේ ජිප් රියකුත් විකුණන්න හදලා
ජනපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ අධි සුඛෝපභෝගී ජිප් රියක් ලබා දෙන බව කියා මොරටුවේ විශ්‍රාමිකයකුගේ රුපියල් හ
පුවත් සංදේශය
හෝමාගම ගොඩගම ව්‍යාපාර සංවර්ධන සමූපාකාර සමිතයට අවියක් රැගෙන පැමිණි කොල්ලකරුවකු ලාච්චුවේ තිබූ රුපියල් 9200ක් පැ
කමිස දෙකයි කලිසම් දෙකයි ඇඳන් ගියත් අහුවේ
වැලිවේරියේ රෙදි සාප්පුවකින් කමිස දෙකක් හා කලිසම් දෙකක් ඇඳ පරණ සපත්තු දෙක වෙනුවට අලුත් සපත්තු දෙකක් පැළැඳ බිල නො

