පට්ටිය හංදියේ තුවක්කුවක් පත්තුවේ


යතුරුපැදියකින් ආ පුද්ගලයකු කැලණිය පට්ටිය හංදියේ දී තරුණයකු (22) වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. වෙඩි කෑ පුද්ගලයා සපුගස්කන්ද තෙල්පිරිපහදුවේ සේවකයකු බවත්  යතුරු පැදියෙන් යද්දී වෙඩි වැදී ඇති බවත් පොලිසිය කියයි. ඔහු අතුරුගිරිය පොරේ පදිංචිකරුවකි