ලක්ෂ හතක හොර ලෑලි අසුවේ


රුපියල් ලක්ෂ හතක පමණ ලෑලි තොගයක් අනවසරයෙන් ප්‍රවාහනය කළ බව කියන දෙදෙනකු, ලොරියද සමග දඹගල්ල-බදුලුවෙල පාරේ දී අත්අඩංගුවට ගත් බව මොණරාගල අඩවි වන නිලධාරීහු කියති.