දන්න ෆේස්බුක් ගැන නොදන්න දේ


අන්තර්ජාලය පරිහරණය කරන ලෝක ජනතාව අතරේ වෑඩි  පිරිසක් පරිහරණය කරන ෆෙස් බුක් සමාජ වෙබ් අඩවිය පිලිබඳව අපේ අවධානය යොමු නොවූ කරුණු ඇතුළත් වාර්තාමය වෑඩසටහනක් නිර්මාණය කිරිමට ඉතාලියේ මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතන හා ලංකාදීප එසැණ කටයුතු කළේය.

ඉදිරිපත් කිරිම හා නිෂ්පාදනය හර්ශන කාරියවම් වන අතර සංස්කරනය හා කැමරාකරණය බෘනෝ දිවාකරගේය. ෆෙස් බුක් පිලිබඳව සෑකසු වර්තාමය විඩියෝ පටය පහත යොමුවට පිවිසිමෙන් නැරඹිය හැකිය.

http://www.youtube.com/watch?v=M2ILLW99Tqw