කොළඹත් ද, වී නිශ්පාදන ප්‍රදේශවල ද සහල් මිල කිලෝව රුපියල් 10ත් 15ත් අතර ගණනකින් ඉහළ ගොස් ඇත.
මරඳගහමුල මෙන්ම පොළොන්නරුවේ ද සහල් මිල හිටි ගමන් වැඩි වූ බව වෙළෙන්දෝ කියති.
රුපියල් 65ක් වූ නාඩු කිලෝව අද රුපියල් 80 දක්වා පොළොන්නරුවේ වැඩි වී තිබිණි. සම්බා කිලෝව 84ක් දක්වා ඉහළ ගොස් ඇත.

