ගැමියකු මරා කහ දියර ඉස ගේත් සෝදලා


අත්පා බැඳ තිබූ මළ සිරුරක් පොල්පිතිගම මණ්ඩපොළ ළිඳකින් සොයා ගත් බව පොලිසිය කියයි.

මිය ගිය පුද්ගලයා  (60) ඔහුගේ නිවසේ දී මරා,  ළිඳට දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඔහු සිටි ගෙය සොදා කහ දියර ඉස තිබූ බව පොලිසිය කියයි.