බලපත්‍රයක් නොමැතිව ගවයකු ඝාතනය කළ බව කියන සැකකරුවෝ දෙදෙනෙක් අලවතුගොඩ පොලිසිය විසින් මස් කිලෝ 77ක් ද සමග අද අලුයම අත්අඩංගුවට ගනු ලැබූහ.