යට ගියාවට හානි කළැයි හිමිනම රිමාන්ඩ්


හිඟුරග්ගොඩ පන්සල්ගොඩැල්ල පුරාවිද්‍යා භූමියේ නිධන් හාරා පුරාවස්තුවලට හානි කළැයි සැකපිට හලාවත ජයබිම විහාරවාසී අවුලේගම විමලසිරි හිමි ලබන 10 වැනි දා තෙක් හිඟුරග්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ ඒ නාලක බණ්ඩාර මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.