ජය දද බැඳ සිංහ පැටව් එති


ජගත් ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායම අද පස්වරු පහ පසුවී මද වේලාවකට පසු විවෘත බස් රියකින් කටුනායක සිට මීගමු - කොළඹ මාර්ගය ඔස්සේ එද්දී මඟ දෙපස රැස්ව සිටි ජනයා ජාතික කොඩි වනමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.

(ගාලු මුවදොර පිටිය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

(කොළඹ - සංජීව නිරෝෂණ)

 (කටුනායක - ජාඇළ  /  ජයමාල් චන්ද්‍රසිරි)

 

(කටුනායක - කොළඹ /අශේන් සේනාරත්න)