ලග්ගල ප්‍රදේශයේ මහා පරිමාණ මැණික් පතල් කැපීම් පොලිස් ආරක්ෂාව මැද සිදුවෙතියි මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකර
දියත
අම්මයි පුතයි විදුලි සැරෙන් මරුට
විදුලි සැර වැදුණු පුතා බේරා ගැනීමට ගිය මවද විදුලි සැර වැදී ඇතැයි පස්සර පොලීසිය කියයි. දෙදෙනාම මරුමුවට පත් වුහ
බර්මින්හැම් මහාවිහාරයේ කඨින පිංකම
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් වන බර්මින්හැම් මහා විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවය පස
ඒපාර මියන්මාරෙට ගිහින්
මියන්මාර මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ශ්‍රී ලංකා ධීවර කාර්මිකයන් 12 දෙනකු ධීවර යාත්‍රා දෙකක් සමග අත්අඩංගු
හොරාටත් දොස්තරගේ හදවත උණු වේ
කුරුණෑගල රෝහලේ දීපා අමරසේකර විශේෂඥ වෛද්‍යවරියගේ ජී පී එස් චන්ද්‍රිකා තාක්ණය සහිත අයි ෆෝනය කඩවත කුරුණෑගල බස
නිතරැ නිතරැ සීතාවක රණ බෙර වැයුණා
සීතාවක රාජසිංහ රජ මාළිගයේ පිවිසුම් දොරටුව කොටු පවුර හා ලන්දේසි බළකොටුවේ නටබුන් ස්ථිර වශයෙන්ම තහවුරු කර ගැනීමත
බදුරලියටත් ගංවතුර
පෙරදින රාත්‍රී මහ වැස්සෙන් බදුරලිය කලවාන මාර්ගය ගංවතුරෙන් යට විය. ගමණාගමනය නතර වී තිබේ.
අකුරණට ගංවතුර
ධාරාණිපාත මහා වැසි සමග මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ අකුරණ නගරය බදාදා (30) රාත්‍රී අට පමණ වන විට ජලයෙන් යට විය. අඩි හතර
රෝම පන්සලේ පිංකම අද
ඉතාලියේ රෝම අග නුවර ධර්මාශෝක විහාරයේ කඨින පිංකම අද (31) හා හෙට (01) දිනයන්හිදී පැවැත්වෙන බව විහාරාධිපති දඹදෙණිය
දුම්රිය වර්ජනයට මුල කෑම ප්‍රශ්නයක්
කොළඹ ඊපීසීඑස් ධාවනාගාරයේ දුම්රිය රියදුරකු හා සේවකයකු අතර ඇති වූ බව කියන ගැටුමකින් පසු එස් නවය හා දහය බලවේග දුම්
අද කාලගුණය (ඔක්තෝම්බර් 31)
දිවයින ආශ්‍රිතව පවතින කැළඹිළි සහිත ස්වභාවන් නිසා, විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී, වැසි හෝ ගිගුරුම් ස
වරායේ ගෑස් ටැංකිය පිපිරී අයෙක් මරුට
ගාල්ල ධීවර වරායේ අයිස් ගබඩාවේ අළුත්වැඩියාවක් කරමින් සිටි පුද්ගලයකු පිපිරීමකින් මියගොස් එක් අයෙක් තුවාල ලබා ඇත
ළමා නිවාසයේ පාලක රිමාන්ඩ්
බාලවයස්කාර දරුවන් දෙදෙනකුට පහර දී අතවර කළැයි රත්මලාන මාලිගාව පාරේ පිහිටි ස්ලාමීය හෝම් ෆෝර් නීඩීයන්&n
රෝම බෞද්ධ විහාරයේ කඨින පිංකම
රෝම බෞද්ධ විහාරයේ කඨින පින්කම අති උත්කර්ශවත් ලෙස බ්‍රහස්පතින්දා (31 ) හා සිකුරාදා (1) දිනවල පවත්වන බව විහාරාධිපත
පිරෙන්සි පන්සලේ පිංකම
ෆිරෙන්සි සමාධි විහාරයේ කඨින පින්කම පසුගියදා සිදු විය. ඒ සමග ලංකාවේ සිට රැගෙන ආ සැතපෙන පිළිමයක් හා සැරියුත් මු
සුරා බදු හාදයා කේරළ ගංජා අදී
වසර දෙකකට පෙර වැඩ තහනමකට ලක් වු සුරා බදු නිලධාරියකු කේරළ ගංජා කිලෝවක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව බොරැල්ල
ජපුර නාගරික මන්ත්‍රී යළි රිමාන්ඩ්
මුල්ලේරියාවේ නිවසකට ගිනි තැබීයැයි සැත පිට රිමාන්ඩ් භාරයේ සිටි කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී දිනුක විශ්වජිත් ලබ
චෝගම් සමුළුව ශිරාණිගේ නඩුව කල් දමයි
හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා ඉදිරිපත් කිරීම ලබන 14 වැනිදා නොකළ හැකි බව අල්ලස් හ
සුරිච් පන්සලේ කඨිනේ සති අග
ස්විට්සර්ලන්තයේ සුරිච් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් 2,3, යන දිනයන්හිදී එම විහාරස්ථානයේදි ප
තව පොඩ්ඩෙන් යාලුවා අලි අමාරුවේ
ඉතාලියේ වෙරෝනා නගරයේ පදිංචි ශ්‍රි ලාංකිකයෙකු පසුගියදා හදිසියේ මව්බිමට ගියේය. දින කිහිපයකට පමනක් ගිය බැවින් ඔහ
වැලේ ගෙඩි වැලට බර නෑ
‘අපි දුප්පත් ඒත් අපි කොහොම හරි දුරුවන් හතර දෙනා හදා ගන්නවා’ බොරැල්ලේ කාසල් රෝහලේ දී සිව් නිවුන් දරුවන් බිහ
විග්නේෂ්වරන් පරීක්ෂණයකට රෝහලේ
උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා පැය තුනක වෛද්‍ය පරීක්ෂණයක් සදහා යාපන මහ රෝහලට ඇතුළු විය. වෛද්&
ළමා රෝහලට ලක්ෂ පහක උපකරණ
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද සැත්කම් ඒකකකයට රුපියල් ලක්ෂ පහක වටිනා කමින් යුතුවු අත්‍යා වශ්‍ය උපකරණ කට්ට
ගස් ටික අපේ ගෙදර දැන් නැති පාටයි
අන්ධ තරුණයන් තිදෙනකුට සලකන බව කියා ඔවුන්ගේ වත්තේ තිබු තේක්ක ගස් පහක් හා කොස් ගසක් කපා රුපියල් පනස්දහසකට ව
කසුප් රජ දහනත් හොරට කපයි
සීගිරිය අභය භූමියට අයත් වනජීවී සංරක්ෂිතයේ කැළෑ හෙලි පෙහෙලි කරමින් ගස් කපා ගිනි තබා ඉඩම් අත්පත් කැර ග
යූරොක් විහාරයේ කඨින මහා පිංකම
ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රෙගීබර්න් නගරයේ යූරොක් දහම් නිකේතන විහාරයේ කඨින මහා පිංකම
කම්හලට දොස් කිව්වැයි ගත්තු සල්ලි ආපහු ඉල්ලති
රතුපස්වල ජල ගැටුමට විසඳුම් ඉල්ලා වැලිවේරියේදී කළ උද්ඝෝෂණයේදී වෙඩි වැදී තුවාල ලැබුවන් වෙනුවෙන් කර්මාන්ත ශ
'පොදු සමාව දික් කරන්න'
තව දින පහකින් අවසන් වන පොදු සමා කාලය තවත් දීර්ඝ කරන මෙන් විදේශිය තානාපති කාර්යාල කහිපයක් ඉල්ලීම් කැර ඇතැයි සෞ
හිමි නම පණ පිටින් ආදහනය කරන්න හදලා
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ බෞද්ධ සමායෝජක හිමියන්හට අද උදෑසන පෙට්‍රල් දමා ගිනිතැබීමට තැත
කොල්ලකරුවෝ සැණෙන් ඇල්ලෙති
දෙමටගොඩ මිතුරකු හමුවීමට පැමිණි තරුණයකුගේ රුපියල් 24500 ක් පැහැරගෙන පලාගිය ත්‍රිරෝද රථයක සිටි පස් දෙනෙක් පිටකො

