නන්දිමිත්‍ර නන් දොඩවයි


ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකවරයා වීමට කැමැත්ත පළ කළ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා උකුවෙල දී අද පැවසුවේ තම දේශපාලන දිවියේ අවසන් ගමනාන්තය ලංවී ඇති බවයි.

දේශපාලනෙන් විශ්‍රාම ගැනීමේ කාලය එළඹ ඇතැයි ද මැට්ටන්නට තැන නොදී තරුණයන්ට තැන දිය යුතු යැයි ද ඔහු කීවේය.

‘අද දේශපාලනඥයන් පාර හැදීමට කිලෝමීටරයකට ඇස්තමේන්තු කරනවා. භාගයක් හදනවා. ඉතිරු සල්ලිටික ගසා කනවා. ඒ සල්ලි යන්නේ දේශපාලනඥයාගේ සාක්කුවටයි. ‘