ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ලෙස පත් කැරුණු සිසිර ද ආබෘ, සරත් ආබෘ සහ ප්‍රියන්ත ජයවර්ධන මහත්වරු පිළි ගැනීමේ උත්සවය අද කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පැවැත්විණි.
අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

