අගලවත්තේ පිඹුර තිස්පල කන්දේ ගල් පර්වතයක් යට රත්තරං නිධානයක් ගැනීමට ඇඳුරකු අසල නිවසට වී අංජනම් එළි යවමින් සිටියදී පොලීසීය එහි පැන ඔහු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුහ.
මේ නිවස මාස හයකට පෙර කුලියට ගෙන පුද පුජා පැවත්වමින් සිටි බව ද බිළි පුජාවට ද කළමනා එක් කරමින් සිටි බව ද පොලීසිය කියයි.

