යුද හමුදාව යාපනයේ පවත්වන දහම් අමාව වෙසක් කලාපයට එන පාසල් සිසුහු වෙසක් තොරණකට විදුලි ආලෝකය සැපයෙන ආකාරය ගැන ප්‍රායෝගික දැනුම ද ලබා ගිනිති.
යුද හමුදා විදුලි ඉංජිනේරුවරු භාෂා තුනෙන්ම දරුවනට විදුලි ආලෝකය ගැන ගියා දෙති.
යාපනයේ වෙසක් තොරණක් ඉදි කළ මුල්ම අවස්ථාව මෙයයි. මැයි 20 වැනි දා තෙක් තොරණ ප්‍රදර්ශනය කෙරෙයි.

