පොතුහැරදී පසුගිය 30 වැනිදා අනතුරටපත් දැයට කිරුළ දුම්රිය කොළඹට ඇදගෙන එද්දී අද අලුයම පොල්ගහවෙල ගිරාඹේදී පිලී පැන්නේය.එම අනතුරින් සිදු වු පාඩුව රුපියල් දා හත් කෝටියක් පමණ වේ.
ඒ නිසා උතුරු දුම්රිය කුරුණෑගලට පමණක් සීමා වීය.මේ නිසා කාර්යාල දුම්රිය කිහිපයක් අද පෙරවරුවේ ප්‍රමාද විය.මගීහු ද අතරමං වුහ.
ගම්පහ ඇතුළු ප්‍රධාන දුම්රිය දුම්රිය ස්ථානවලත්, අනු දුම්රිය ස්ථානවලත් මඟීනට රස්තියාදු වීමට සිදු විය.

