කොළඹ පුරහල ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක හිමිකාරිය වෙමින් එහි නීති විරෝධී සූදු පොළක් පවත්වාගෙන යෑමට ඉඩ දීම හා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු නොගෙවීමේ චෝදනාවන්ට සැකපිට වජිරා නෙත්තිකුමාර රුපියල් පන් ලක්ෂයක ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

