කටානේ නයනාලෝකයේදී දෙපිරිසක් අතර ගැටුමක් බේරීමට ගිය පොලිසියට කඩු කිනිසි වලින් පහර දීමට තැත් කළැයි කියන දෙදෙනෙක් වෙඩි වැදී රෝහල් ගත කරනු ලැබ සිටිති.
කඩු ප්‍රහාරයට ලක් වු අසල්වැසියෝ තිදෙනෙක්ද රෝහල් ගත කරනු ලැබ සිටිති.