ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සියයක් පමණ බාලදක්ෂ මානවිකාවෝ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙත් සහායෙන් සිරිපා අඩවියේ ආගන්තුක ද්‍රව්‍ය එකතු කැර පරිසරය පිරිසිදු කළහ.සිරිපා වන්දනා සමය අවසන් වීමත් සමග කොළඹ,කුරුණෑගල ,කෑගල්ල ,රත්නපුර ,මහනුවර,ගාල්ල බාල දක්ෂ මානවිකාවෝ150 ක් පමණ මේ වැඩපිළිවෙළ යටතේ ප්ලාස්ටික්,සිලි සිලි බෑග්, හිස් වතුර බෝතල ඇතුලු අපද්‍රව්‍ය ගෝනි ගණනක් එකතු කළහ.
.jpg)

