ලෙඩුන් බලද්දී දොස්තර මැරේ


කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ වාට්ටුවක රෝගීන් පරීක්ෂා කරමින් සිටි වෛද්‍යවරයෙක් හදිසියේ මිය ගියේය.

මොහුගේ මරණය හෘදයාබාධයකින් සිදු වන්නට ඇති බව විශ්වාස කැරෙයි.