ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තමාට පහර දී පවුම් දෙකක රන් දම්වැල කොල්ලකෑවැයි විල්පොත ව්‍යාපාරි
දියත
නිදහසට ආ 600කට දින තුනක නිදහස
කෑගල්ලේ පැවැති 66 වැවි නිදහස් දින සැමරුම් උළලේ සම්මාන පෙළපාළියට සහභාගී වූ පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 6
නිදහස්දාත් උද්ඝෝෂණ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සම සෞඛ්‍ය පීඨසිසුන්ගේ සිව් අවුරුදු උපාධි පාඨමාලාව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහ
බසයේ හැපුණු යතුරු පැදිය දෙකට කැඩේ
දිය නෑමට කිරිඇල්ලට යමින් සිටි තරුණයන් පිරිසකගෙන් එක් තරුණයකු ගමන් ගත් යතුරු පැදියක් හොරණ බොරළුගොඩ දී පෞද්ගලික
‘පළාත් ඡන්දෙට රජයේ සම්පත්‘
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රකාශයට පත් කොට තිබිය දී මහජන දේපොළ අයථා පරිහරණය කිරීමේ අවස්ථා කිහිපයක්
අමරපුර මහා නා හිමි මල්වතු අස්ගිරි වැඩම කරති
බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කළ යුතු වැඩ පිළිවෙළ ගැන මහින්ද රාජපක්ෂ ජනපති හමුවී සාකච්ඡා කිරීමට සියළු මහා
පින්තාරු බාස් 18 තෙක් රිමාන්ඩ්
බත්තරමුල්ලේ ව්‍යාපාරික මාධ්‍යවේදීනී මෙල් ගුණසේකර ඝාතනය කළැයි සැක පිට අත්අඩංගුවට ගත් දොම්පේ අලුත් පාරේ අරුනා
නිදහස් උළෙලට නොපැමිණි නිලධරයන්ට දොස්
මහනුවර නිදහස් උළෙලට නොපැමිණි ආයතන ප්‍රධානී ලේකම්වරුන්,විදුහල්පතිවරුන් ඇතුළු උසස් නිලධරයින්ට මධ්‍යම පළාත් ආ
වැව සොහොනක් වේ
හලාවත කරවිට වැවේ දිය නෑමට ගිය දස හැවිරිදි දරුවකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. ඔහු දිවුලපිටියේ සිට
බෙන්තොට දී නාන්න ගියා ගියාමයි
බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය තරුණයන් පිරිසකගෙන් දෙදෙනකු ගිලී මිය ගිය බව පොලීසිය කියයි. ඔවුන් මරදානේ පදිංචිකර
තමිල්නාඩු ධීවරයෝ යළිත් අපේ මුහුදට පනිති
ධිවර ගැටළු සම්බන්ධයෙන් එකඟතා ඇතිකැරගෙන තිබුණද තමිල්නාඩු ධීවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු සීමාව
ජාතියේ පියා සිහි කරයි
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මාහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ නිදහස් චතුරස්රයේ පිහිටි පිළි
ලක් නිදහස ලන්ඩනයේ සැමරේ
ශ්‍රී ලංකා නිදහස් උළෙල ලන්ඩනයේ අතුල දස්සන බහු සංස්කෘතික ප්‍රජා මධ්‍යස්ථානයේ දී පසුගිය පළමු වැනිදා පැවැත්විණ
එජාපය පොල්වත්ත පන්සලේ
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ නිදහස් දින සමරු උත්සවය අද (04) පෙරවරුවේ පොල්වත්ත පන්සලේ දී පැවැත්විණි. 1948 පෙබරවා
කෑගලු පුරේ නිදහස් හඬ පැතිරේ
66 වැනි නිදහස් සමරුව කෑගල්ලේ දී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සැමැරිණි. මහත් අත්යලංකාරයෙක් පැව
ඉංගිරිය මැරයන් පොලිසියටත් ගහලා
ඉංගිරිය හල්වතුරේ මැණික් ගැරූ බව කියන පිරිසක් පොලිස් අත්අඩංගුවෙන් බේරාගත් හිටපු ප්‍රාදේශිය මන්ත්‍රීවරයකු සම
රිච්මන්ඩි සිසුවෙක් අනතුරකින් මරුමුවට
ගාල්ල රිච්මන්ඩ් විදුහලේ හෙට බදාදා පැවැත්විමට නියමිත නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පුවක් ගසක් කැපීමට ගොස් තුව
ලංකා විරෝධී ජගත් රැල්ලක්
එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රමුඛ බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව සහ ඔවුන් සමග අත්වැල් බැඳගත් සංවිධාන රැසක් ශ්‍රී ල
මැරයෝ පොලිස් අත්අඩංගුවෙන් හතක් මුදා ගනිති
ඉංගිරිය හල්වතුරේ කළු ගඟේ අතු ගංගාවක මැණික් ගරමින් සිටි හතක් පොලිස් අත්අඩංගුවට ගත් පසු හිටපු ප්‍රාදේශීය සභා මන
නෙළුව රක්ෂිතයේ ගින්නක්
නෙළුව රක්ෂිතයේ තිබ්බටුවාව කන්දේ ගින්නක් හටගෙන ඇතැයි අවට වැසියෝ කියති.
රට සිගරට් 18යි : දඩය 10,000යි
නීති විරෝධීව ගෙන්වූ රට සිගරට් 18ක් ළඟ තබා ගත් මාලදිවයින් ව්‍යාපාරිකයක අබ්දුල් වයිට් හසන්ට කොළඹ කොට මහේස්ත්රා
ඝාතන සැකකරු රඳවා ගන්න අවසර
ව්‍යාපාරික පුවත් මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනයේ සැකකරු වන දොම්පේ අලුත් පාරේ අරුණාන්දු ඇන්තනී රැම්සන් ජොර්
කුඩු රජාගේ මාලිගාව විකිණීම නවතී
හෙරොයින් කුඩු නියෝජිතයකු බව කියන වසන්ත කුමාර මෙන්ඩිස් සතු දස මහල් ගොඩනැඟිල්ලක් විකිණීම, අත්හිටුවන ලෙස කොළඹ ප්&zwj
බෑග් වාටියෙන් රන්කූරු
රුපියල් දහතුන් ලක්ෂ අසූ පන්දහසක් වටිනා රත්තරන් කූරු දෙකක් සිය ගමන් මල්ලේ දාරයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි
ගුරු හිඟයට මිනී පෙට්ටියෙන් විරෝධය
මහව කඳුබොඩ ප්‍රාථමික පාසලේ ගුරු පුරප්පාඩු පුරවන්නැයි මව්පියෝ අද දෙපැයක උද්ඝෝෂණයක් පැවැත්වීය. අධ්‍යාපන බල
කිරි පිටි වැඩි කළාට සිරිකොතේ විරෝධය
ආණ්ඩුවේ නාස්තිය පියවා ගැනීම සඳහා අත්තනෝමතික ලෙස කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිකරතියි එක්සත් ජාතික
උතුරේ මහාමාර්ගත් දැන් අධිවේගී වගේ
( නීල් කුසුම්සිරි මන්නාරමේ සිට ) - මේ පෙනෙන්නේ අලූතින් ඉදිවන මන්නාරම පුනරින් හරහා යාපනය පාරයි. කැලේ මැදින් ඉදිව
දෙයියන්දර පරිසර ගුරාටත් ඇප
දුර්ලභ කිඹුල් හූනකු ළඟ තබා ගත් බව කියන දෙයියන්දර පරිසර ගුරුවරයකු වන එන් ජී නිරෝෂ ධනුවන්ත ප්‍රනාන්දු හා මාක
උතුරේ ධිවර ජනතාවට අස්වැසිල්ලක්
( නීල් කුසුම්සිරි මන්නාරමේ සිට ) - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ මහබැංකු ව්‍යාපෘතිය විසින් මන්නාරම මුන්ද්රම
සිරිකොතේදී නැකැතට අත්සන
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෝ පිටකෝට්ටේ පිහිටි සි

