පාර්ලිමේන්තුවේ හිටපු මහාලේකම් සෑම් විජේසිංහ (93) මහතා අද (31) සවස අභාවප්‍රාප්ත විය.
ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔම්බුස්ට්මන්වරයාද විය.
මාතර කිරින්ද ගැටමාන්නේ උපත ලැබු විජේසිංහ මහතා ඉඩම් හිමි වැවිලිකරුවකු වු ගැටමාන්නේ ඩී ඒ එස් විජේසිංහ මහතාගේ පුත්‍රෙයකි.
මාතර රාහුල විද්‍යාලය,කොළඹ ආනන්ද විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබු ඔහු නීතී වීවේදීයෙකි,උපාධිධරයෙකි.
අවසන් කටයුතු සඳුදා සවස 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
(වීඩියෝ දර්ශනය - විශ්ව ගැමුණු ප්‍රියංකර)


