ජනපති මොනරාගල


මහින්ද රාජපක්ෂ ජනපති  අද (31) මොනරාගල ඡන්ද රැස්වීම් කිහිපයක් ඇමැතිය.

ඇමෙරිකාවේ හුස්ටන් නුවර සිට ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ සිකුරාදා (29) අලුයම් කාලයේදීය.