ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සැප්තැම්බර් 02 දිනයන්හි වූ අමතක නොවන සිදුවීම් අතරින් කිහිපයක මතකය මේ වැඩසටහෙන් ඉදිරිපත් ක
දියත
කුඩු රජාගේ පිම්ම වරදී
හෙරොයින් ග්‍රෑම් 700ක් ළඟ තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටිය දී පසුගිය වසරේ දෙසැම්බර 27 වැනි දා වැලිසර ළය රෝහ
දුම්රිය සේවකයෝ වැඩි පඩි ඉල්ලති
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගත් දුම්රිය සේවක උද්ඝෝෂණයක් අද (02) දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණී. වැටුප් වැඩි කි
ඌව මැර ක්‍රියා තවත් නඟී
ඌව පළාත් සභා ඡන්ද නීති උල්ලංඝනය කිරීම් හා ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 162ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය ක
මීන
සේවක ප්‍රශ්න වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. රැකියාවට අමතර වෙනත් වගකීම් දැරීමට සිදුවන දිනයකි. අපහසුතා රැසක් ජයගැන
කුම්භ
අතහැර දැමූ වැඩ ගැන නැවත උනන්දුවක් දක්වයි. අමනාප වූ ඥාතීන් හා නැවත සබඳතා ඇතිවේ. අමුතු සැලසුමක් අනුව වැඩකටයුතු විව
මකර
වුවමනාවට වඩා වෙහෙසීමට සිදුවන දිනයකි. අතීතය පිළිබඳව පසුතැවීමට හේතු යෙදේ. බලාපොරොත්තු වාහනයක් මිලට ගැනීමට හැකිව
ධනු
උසස් අයගේ අප්‍රසාදයට ලක්වන අතර ආර්ථික අපහසුතා ආදිය බලපාන දිනයකි. කලක් පැවති සෞඛ්‍ය පීඩාවකට ප්‍රතිකාර ගැන
වෘශ්චික
බලාපොරොත්තු රහිත අවුල්විමේ මුල් තත්ත්වයක් මතුවේ. අසහනකාරී සිතුවිලි නිතර මතුවේ. මත්පැන් පානය වැනි කටයුතු කෙරෙහ
තුලා
බලාපොරොත්තු රහිත අමතර ලාබ ප්‍රයෝජනයකට හේතුයි. කීර්ති ප්‍රසංසා ආදියට හේතුයි. ලිපි ගනුදෙනුවකින් යහපත් ප්&z
කන්‍යා
තදබල අලාබයකට හේතුව කරුණකින් යම්තම් වැලකීයන්නට ඉඩතිබේ. වගකිව යුතු කටයුතු අන් අයට බාර දීමට සිදුවේ. හිතවතුන් හා අම
සිංහ
මහජන ප්‍රසාදයට හේතුවන කරුණු යෙදෙන අතර, විරුද්ධ වාදීන් හා ගැටුම් ආදියට හේතු යෙදේ. වාසස්ථාන පිළිබඳව ගැටලූ මතුව
කටක
දුබලතා මඟහැර නව ප්රබෝධයකින් කටයුතු කරයි. අන්‍යයන්ගේ කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. රැකියා කටයුතු පි
මිථුන
සිතට විරුද්ධව කටයුතු කිරීමෙන් පාඩුසිදුවන අවස්ථා යෙදේ. අනවශ්‍ය වගකීම් දැරීමට සිත යොමුවේ. හදිසි සංචාරක ගමන් බිම
වෘෂභ
වැඩිලාබ ප්‍රයෝජන සහිත දිනයකි. ලැබෙන ලාබ ප්‍රයෝජන වලින් නිසා ප්‍රයෝජන ලබාගැනීමට අපහසුබව පෙනේ. වගකීමෙන්
මේෂ
ක්ෂණික තීරණ වලට එළඹෙන දිනයකි. තරමක දුෂ්කර කටයුතු යෙදේ. බලාපොරොත්තු මුදලක් අතට ලැබෙන අතර, බලාපොරොත්තු රහිත වැයව
යාල සතුන්ට වතුරයි පලතුරුයි කතරගමින්
අධික නියඟය නිසා පීඩා විදින යාල ජාතික වනෝද්‍යානයයේ සතුන්ට බීමට ජලය හා කෑමට පළතුරු වර්ග රැගෙන ලංකාවේ විවිධ ප්&zwj
කොල්ලුපිටියේදී මිනිහෙක් ගිනි ගනී
කොල්ලුපිටිය පොලිසිය අසල දී සිරුරට ගිනි ඇවිළුණු පුද්ගලයකු (60) රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය
හමුදා රිය දුම්රියක හැපේ
මීරිගමදී යුද හමුදා රියක් දුම්රියක ගැටීමෙන් නිලධරයන් ඇතුළු පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ගේට්ටුකරු අතුරුදන් ?
බෙන්තොට දුම්රිය ගේට්ටුකරු අද (02) අලුයම සිට අතුරුදන් වී ඇතැයි දුම්රිය දේපාර්තුමේන්තුව කියයි. ඔහු ගඟට වැටුණේ දැ
අද කාලගුණය (සැප්තැම්බර් 02)
දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අප
චීන රූමතියෝ මත්තලින් යති
දිවයිනට පැමිණි විශ්ව චීන රූ රුජිණ තරගාවලියේ අවසන් වටයේ රූමතියෝ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුප
අතීත මතකය (සැප්තැම්බර් 01)
සැප්තැම්බර් මස 01දා ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ අමතක නොවන සිදුවීම් කිහිපයක අතීත මතකය.
පොල්ගහවෙල සභාපතිට මාධ්‍ය භීතීකාවක්
අසත්‍ය වාර්තා පළ කිරීම නිසා පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව මාධ්‍යවේදීන්ට තහනම් කළ බව පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව
බාලා තම්පෝ කළුරිය කරයි
වෘත්තීය සමිති නායකයකු, ලංකා සම සමාජ පක්ෂයේ පුරෝගාමියකු, අපරාධ නඩු පිළිබද නීතිවේදියකු වූ ලංකා වෙළෙඳ සේවක සංගමයේ
දැරියගේ ආයු අවසන්වේ
අවුරුදු එකහමාරක දැරියක අඟුලාන මෝය කටට වැටී මිය ගිය බව පොලීසිය කියයි. ඇගේ මව අසනීප වී නිවසේ සිටි බවත් අයියලා දෙ
අලි පැටවා ලක්ෂ 50ක බැඳුම්කරයක් මත මුදා හරී
නාවල නිවසක ගෙවත්තේ සිටියදී ඉරිදා (31) වනජීවි නිලධාරීන් විසින් සොයා ගන්නා ලද කෙනර පැටවාගේ හිමිකරු ඉදිරිපත් කළ විස්
ක්වායි ගඟේ පාලම යළි කිතුල්ගලට
‘ක්වායි ගගේ පාලම’බි්රජ් ඔන් රිවර් ක්වායි’ සිනමා කෘතියේ එන ඓතිහාසික ලී පාලම නැවත වරක් කැළණි ගඟ හරහා ඉදි
මෙහෙමත් අම්මලා
වයස අවුරුදු හයක දරුවකුගේ ගෙළ මිරිකා මැරී යැයි කොලොන්නාවේ විසිනව හැවිරිදි මවක සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටි.
පොඩි එකාගේ මිල ලක්ෂ බාගයයි
අට හැවිරිදි දරුවකු මෝදර රොක් හවුස් යුවළකට රුපියල් පනස්දහසකට විකිණියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දරුවා

