කටක


දුබලතා මඟහැර නව ප‍්‍රබෝධයකින් කටයුතු කරයි. අන්‍යයන්ගේ කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. රැකියා කටයුතු පිළිබඳව ගැටලූ මතුවේ. ආර්ථික ව්‍යාකූලත්වයන් මතුවේ.